[{"topic":"කර්මාන්තශාලාවල ආරක්ෂිත තත්ත්වයන් පරීක්ෂාවට විමර්ශන","description":"ඔහු පැවසුවේ, හෝමාගම, කටුවාන ආරක්ෂිත හිස්වැසුම් නිෂ්පාදන කර්මාන්ත ශාලා පරිශ්‍රය ඇතුළු කර්මාන්තශාලා කිහිපයක පසුගිය කාලය තුළ වාර්තා වු ගිනි ගැනිම් හේතුවෙන් එම පියවර ගන්නා බවයි. ඒ අනුව සියලු කර්මාන්ත වර්ගීකරනයක් සිදු කර එම කටයුතු සිදු කිරීමට කටයුතු කරන බව ඔහු පැවසීය.","news_detail_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (4)-620426.jpg","post_thumb":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (4)-620426_200x120.jpg","mobile_banner":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (4)-620426_550x300.jpg","mini_tile_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (4)-620426_650x250.jpg","large_tile_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (4)-620426_850x460.jpg","article_url":"https://sinhala.newsfirst.lk/2026/07/23/%e0%b6%9a%e0%b6%bb%e0%b7%8a%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%81%e0%b7%8f%e0%b6%bd%e0%b7%8f%e0%b7%80%e0%b6%bd-%e0%b6%86%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a%e0%b7%82","additional_images":["No additional images"]},{"topic":"ඩෙංගු නවතමු - ජාතික ඩෙංගු මර්දන වැඩසටහන අදත්","description":"ඒ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින්. කොළඹ දිස්ත්‍රික්කයේ කණ්ඩායම අද(23) සංචාරය කරන්නේ නුගේගොඩ ප්‍රදේශයේයි. ගම්පහ දිස්ත්‍රික්කයේ කණ්ඩායම අද(23) මහර ප්‍රදේශයේ සංචාරය කිරිමට නියමිතව තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ කණ්ඩායම අද(23) සංචාරය කරන්නේ, ඉංගිරිය ප්‍රදේශයේයි. News1st ප්‍රමුඛ කැපිටල් මහරාජා මාධ්‍ය ජාලය, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය සමග ඒකාබද්ධව, එම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.","news_detail_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (1) (5)-619482.jpg","post_thumb":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (1) (5)-619482-620419_200x120.jpg","mobile_banner":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (1) (5)-619482-620419_550x300.jpg","mini_tile_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (1) (5)-619482-620419_650x250.jpg","large_tile_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (1) (5)-619482-620419_850x460.jpg","article_url":"https://sinhala.newsfirst.lk/2026/07/23/%e0%b6%a9%e0%b7%99%e0%b6%82%e0%b6%9c%e0%b7%94-%e0%b6%b1%e0%b7%80%e0%b6%ad%e0%b6%b8%e0%b7%94-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%a9%e0%b7%99","additional_images":["No additional images"]},{"topic":"ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 78,125ක් දක්වා ඉහළට","description":"එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රශීලා සමරවීර පැවසුවේ, වාර්තාවන සෙසු රෝගීන් වයස අවුරුදු 20ත් 65ත් අතර වන බවයි. ඒ අනුව වැඩිම වයස අවුරුදු 65ට වැඩි කාණ්ඩයෙන් වැඩිම ඩෙංගු මරණ සංඛ්‍යාවක් වාර්තා වේ.‍ මේ අතර දිස්ත්‍රික්ක 12ක තවදුරටත් ඩෙංගු ව්‍යාප්තිය ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි. වසරේ ගත වූ කාලසීමාව තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 78,125ක්. ඉන් වැඩිම පිරිසක් බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ.‍ එම සංඛ්‍යාව 16,798 ක්","news_detail_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2023/05/Dengue-493959[1]-496582-514389-514568-516710-531997-532364.jpg","post_thumb":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/Dengue-493959[1]-496582-514389-514568-516710-531997-532364-620413_200x120.jpg","mobile_banner":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/Dengue-493959[1]-496582-514389-514568-516710-531997-532364-620413_550x300.jpg","mini_tile_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/Dengue-493959[1]-496582-514389-514568-516710-531997-532364-620413_650x250.jpg","large_tile_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/Dengue-493959[1]-496582-514389-514568-516710-531997-532364-620413_850x460.jpg","article_url":"https://sinhala.newsfirst.lk/2026/07/23/%e0%b6%a9%e0%b7%99%e0%b6%82%e0%b6%9c%e0%b7%94-%e0%b6%bb%e0%b7%9d%e0%b6%9c%e0%b7%93%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-30-%e0%b6%9a%e0%b7%8a","additional_images":["No additional images"]},{"topic":"කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්!","description":"ඒ, උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින්. කිලිනොච්චි, වව්නියා, මුලතිව්, ත්‍රිකුණාමලය, අනුරාධපුර ,පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්ක මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් විමසිලිමත්ව කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී..","news_detail_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2023/08/hot weather-526995-541008-541202.jpg","post_thumb":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/102ddc0d-heatwave-619614_850x460-619801_850x460-620407_200x120.jpg","mobile_banner":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/102ddc0d-heatwave-619614_850x460-619801_850x460-620407_550x300.jpg","mini_tile_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/102ddc0d-heatwave-619614_850x460-619801_850x460-620407_650x250.jpg","large_tile_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/102ddc0d-heatwave-619614_850x460-619801_850x460-620407_850x460.jpg","article_url":"https://sinhala.newsfirst.lk/2026/07/23/%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%9c%e0%b7%94%e0%b6%ab-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%8f-%e0%b6%af%e0%b7%99%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb","additional_images":["No additional images"]},{"topic":"ප්‍රබල රටවල් ඉදිරියේ හිස ඔසවන අපේ පාස්පෝට් එක...","description":"ලෝක මට්ටමින් ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයට හිමි පිළිගැනීම නැවතත් වර්ධනය වීමේ සුබවාදී ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. නවතම 'හෙන්ලි ගමන් බලපත්‍ර දර්ශකයට' අනුව, ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය 2025 වසරේ අගභාගයේ පැවති ස්ථානයට වඩා ස්ථාන දෙකක් ඉදිරියට පැමිණීමට සමත්ව තිබීම විශේෂත්වයකි. ගෝලීය වශයෙන් ශ්‍රී ලාංකිකයන්ගේ ගමන් බිමන් පහසු වීම සහ ජාත්‍යන්තර සබඳතා තවදුරටත් ශක්තිමත් වීම උදෙසා මෙය ඉතා දිරිගන්වන සුලු සලකුණකි. මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්ට ගමන් බලපත්‍රයක් යනු හුදෙක් විදේශගත වීමේ ලේඛනයක් පමණක් නොවේ. එය නව අවස්ථා, ලෝකය හා බැඳෙන සබඳතා මෙන්ම සමස්ත ලෝකය සමග ගනුදෙනු කිරීමට ඇති නිදහස නියෝජනය කරන ප්‍රබල සාධකයකි. වර්තමානය වන විට ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයේ එම ගමන, නව පිබිදීමක සලකුණු පෙන්නුම් කරමින් තිබේ. 2026 ජූලි මාසයේ ප්‍රකාශිත නවතම 'හෙන්ලි ගමන් බලපත්‍ර දර්ශකයට'  අනුව ශ්‍රී ලංකාව ලෝකයෙන්ම 94 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත. 2025 වසරේ අගභාගයේදී ශ්‍රී ලංකාව 96වන ස්ථානයේ පසුවූ අතර මෙය සැලකිය යුතු වර්ධනයකි. ඒ අනුව, සාම්ප්‍රදායික ක්‍රමයට කළින් වීසා ලබාගැනීමකින් තොරව — එනම් වීසා රහිතව, පැමිණීමේදී ලබාගන්නා වීසා හෙවත් Visa-on-arrival හෝ විද්‍යුත් ගමන් බලපත්‍ර අනුමැතීන් හරහා  ශ්‍රී ලාංකිකයන්ට මේ වන විට ගමනාන්ත 39ක් වෙත ගමන් කිරීමේ පහසුකම හිමිව තිබේ. මෙය 2026 වසරේ ආරම්භයට සාපේක්ෂව එක් අමතර ගමනාන්තයක එකතු වීමකි. මෙම ප්‍රගතිය ක්ෂණික හෝ විශාල එකක් නොවුණත්, එය ගමන් කරමින් ඇත්තේ නිවැරදි දිශාවටයි. 2025 වසර තුළ යම් පසුබෑමකට ලක්ව තිබූ ශ්‍රී ලංකාවේ ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම, මේ වන විට ස්ථාවර මට්ටමකට පැමිණ නැවතත් ඉදිරියට ගමන් කිරීමට පටන්ගෙන තිබේ. රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වා ගැනීම, ජාත්‍යන්තර මට්ටමින් මිත්‍රත්වයන් ශක්තිමත් කරගැනීම සහ ලෝකය සමග වඩාත් සමීපව කටයුතු කිරීමේ වැදගත්කම යළි යළිත් තහවුරු කරමින් ශ්‍රී ලංකාව ලබා ඇති මෙම ප්‍රගතිය ඉතා වැදගත් සන්ධිස්ථානයකි. ශ්‍රී ලාංකිකයන් ලෝකය සමග පහසුවෙන් ගනුදෙනු කිරීමට මාවත් සොයන අතරතුර, ලෝකයටද ශ්‍රී ලංකාව වෙත පැමිණීම වඩාත් පහසු කිරීමට පියවර ගෙන තිබේ. පසුගිය මැයි මාසයේ සිට රටවල් 39ක සංචාරකයන්ට දින 30ක නොමිලේ විද්‍යුත් ගමන් අනුමැතිය ලබාගැනීමට පහසුකම් සලසා දී ඇති අතර, එමඟින් පවතින බාධා අවම වී ශ්‍රී ලංකාව වඩාත් ආකර්ෂණීය මෙන්ම තරගකාරී සංචාරක ගමනාන්තයක් බවට පත්ව තිබේ.","news_detail_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (1) (4)-620400.jpg","post_thumb":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (1) (4)-620400_200x120.jpg","mobile_banner":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (1) (4)-620400_550x300.jpg","mini_tile_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (1) (4)-620400_650x250.jpg","large_tile_image":"https://cdn.newsfirst.lk/sinhala-uploads/2026/07/New Project (1) (4)-620400_850x460.jpg","article_url":"https://sinhala.newsfirst.lk/2026/07/22/%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b4%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%b6%e0%b6%bd-%e0%b6%bb%e0%b6%a7%e0%b7%80%e0%b6%bd%e0%b7%8a-%e0%b6%89","additional_images":["No additional images"]}]